Jump to content

ජනගහණ ඝනත්වය

විකිපීඩියා වෙතින්

මානව ජනගහණ ඝනත්වය

[සංස්කරණය]
Image
ජනගහන ඝනත්වය (people per km2) ලොකයේ, 2006

ලෝක ජනගහන ඝනත්වය යනු එක් කොටසක ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාවයි. සාමාන්‍යයෙන් මෙය ගණනය කරනුයේ රටක් , නගරයක්, පළාතක් හෝ සමස්ත ලෝකය ලෙසයි.ලෝකයේ ජනගහණය බිලියන 7 ක් පමණ වන අතර,[1] පෘථිවියේ මුළු වර්ගප්‍රමාණය (භූමිය හා ජලය ඇතුළුව) වර්ග කිලෝමීටර මිලියන 510 (වර්ග සැතැප්ම මිලියන 197 ) වෙයි.[2] එබැවින්, ලෝක ව්‍යාප්ත මානව ජනගහණ ඝනත්වය, බිලියන 7 ÷ මිලියන 510 = 13.7 කිමී2 ට (35 වර්ග සැතැප්මයට) පමණ වෙයි.

මෙම ඝනත්වය ජනගහනය වැඩිවත්ම වැඩි වේ. මෙයට සියළුම බිම්තලය අයත් වන අතර ඇන්ටාක්ටිකාවද අයත් වේ.

ජනගහන ඝනත්වය ඉතා වැඩි රටවල්/කලාප

[සංස්කරණය]
With population above 1 million
Rankරට/කලාපයජනගහනයභූමි ප්‍රමාණය (km2)ඝනත්වය
(Pop. per km2)
1Image සිංගප්පූරුව5,183,7007107301
2Image හොංකොං7,061,2001,1046396
3Image බහරේන්1,234,5967501646
4Image බංග්ලාදේශය152,518,015 147,5701034
5Image තායිවානය (R.O.C)23,361,14736,190646
6මොරිෂස් මොරිෂස්1,288,0002,040631
7Image කොරියාව, දකුණු50,219,66999,538505
8රුවන්ඩාව රුවන්ඩාව10,718,37926,338407
9නෙදර්ලන්තය නෙදර්ලන්තය16,760,00041,526404
10Image ලෙබනනය4,224,00010,452404
With population above 10 million
Rankරට/කලාපයජනගහනයභූමි ප්‍රමාණය(km2)ඝනත්වය
(Pop. per km2)
1Image බංග්ලාදේශය152,518,015147,5701034
2Image තායිවානය (R.O.C)23,361,14736,190646
3Image කොරියාව, දකුණු50,219,66999,538505
4{රුවන්ඩාව රුවන්ඩාව10,718,37926,338407
5නෙදර්ලන්තය නෙදර්ලන්තය16,760,00041,526404
6Image ඉන්දියාව1,210,193,4223,185,263380
7Image හයිටි10,413,21127,750375
8Image බෙල්ජියම11,007,02030,528361
9Image ජපානය127,290,000377,944337
10Image පිලිපීනය98,678,000300,076329

මේවාද බලන්න

[සංස්කරණය]

Human_population_density

  1. යූ.එස්. ඇන්ඩ් වර්ල්ඩ් පොපියුලේෂන් ක්ලොක්ස්. Census.gov. සම්ප්‍රවේශය 2011-12-10.
  2. වර්ල්ඩ් සංරක්ෂණය කළ පිටපත 2010-01-05 at the Wayback Machine. සීඅයිඒ වර්ල්ඩ් හෑන්ඩ්බුක්
"https://si.wikipedia.org/w/index.php?title=ජනගහණ_ඝනත්වය&oldid=592014" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි